Aboutceylon Online

කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මෙරටින් දිනෙන් දින හදුනාගන්නා කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව මේ වන විට ඉහළ යමින් පවතී.

වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 195දෙනෙකු හදුනාගත් බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 668,336 කි.

Scroll to Top