QR කේත සොරකම් කර ඔවුන්ට හිමි ඉන්ධන කෝටාව වංචා සහගතව ලබාගැනීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.
එම ආයතනයේ අධ්යක්ෂ දසුන් හෑගොඩ කියා සිටියේ එවැනි තත්ත්වයන් අවම කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික පසුබිම සිය ආයතනය මගින් සකස් කරමින් ඇති බවයි.