Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යෑමෙන් නගරයක් වසා දමයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එක් දිනකදී කොවිඩ් ආසාදිතයන් 263 දෙනකු හඳුනා ගැනීමත් සමග චීනයේ හයිනාන් ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක නගරයක් වන සන්යා නුවර හදිසියේම අගුළුලෑමට එරට රජය පියවර ගැනීමෙන් සංචාරකයන් ලක්ෂයකට ආසන්න පිරිසක් නගරය තුළ සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ නගරයෙන් කිසිදු පුද්ගලයකුට පිටව යෑමට නොහැකි බවට තහනමක් ද පනවා ඇති අතර, සන්යා සිට ක්‍රියාත්මක වන සියලු ගුවන් ගමන් හා දුම්රිය ගමන් අවලංගු කර තිබේ.

Scroll to Top