අරගලකරුවන් ඊයේ (9) පත්කරගත් කොළඹ කොටුව ජනාධිපති මන්දිරය, ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය සහ කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තවදුරටත් රැකගැනීමට සහ දැකබලාගැනීමට ජනතාව අද පෙරවරුවේ සිට විවිධ ප්‍රදේශවලින් කොළඹට පැමිණෙමින් සිටිති.
කොළඹ ඊයේ රැය පහන් කළ තරුණ පිරිස ඇතුළු ජනතාව මේ වනවිට සිය ගමන්ගම් බිම් බලා යමින් සිටින අතර ඒ හේතුවෙන් දුම්රියවල දැඩි තදබදයක් තවදුරටත් පවතී.