ඉන්ධන නිකුත් කිරීමේදී ක්රියාත්මක කෙරුණු ටෝකන් ක්රමය අත්හිටුවීමට ලංකා අයි.ඕ.සී. (IOC) සමාගම තීරණය කර තිබේ.
අයි.ඕ.සී. සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ මනෝජ් ගුප්තා පෙන්වා දෙන්නේ ක්රියාත්මක කිරීමේදී උද්ගතව ඇති යම් යම් ගැටලු හේතුවෙන් ඉන්ධන බෙදාහැරීම සඳහා තවදුරටත් ටෝකන් ක්රමය භාවිත නොකරන ලෙස තම පිරවුම්හල් වෙත උපදෙස් ලබාදී ඇති බවයි.