Aboutceylon Online

ලංකා IOC සමාගම ඉන්ධන නිකුත් කිරීම ගැන ගත් විශේෂ තීරණය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පවතින තත්ත්වය හමුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි ලංකා IOC සමාගම විසින් පෙට්ට්‍රල් නිකුත් කිරීම සීමා කර තිබෙනවා.

ඒ අනුව, ත්‍රිරෝද රථයකට රු. 2500ක් , යතුරුපැදි සඳහා රු. 1500ක් සහ සෙසු වාහන සඳහා රු. 7000 දක්වා සීමා කොට ඇත.

මේ හේතුවෙන් ඇතිවන දුෂ්කරතා සම්බන්ධයෙන් කණගාටුව පළකරන බවයි ලංකා IOC සමාගම සඳහන් කර සිටින්නේ.

 

Scroll to Top