Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාව⁣ට වාර්තාගත එක්දින තරගාවලි ජයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාව වසර 30කට පසු ඔස්ට්‍රේලියාව⁣ට එරෙහිව එක්දින තරගාවලි⁣යක් මෙරටදී ජය ගැනීමට සමත් විය.

ඒ අද (21) පැවති සිව්වන එක්දින තරගය ලකුණු 4කින් ජය ගැනීමත් සමගිනි.

මීට පෙර ශ්‍රී ලංකාව මෙරටදී ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගාවලියක් ජයගෙන තිබෙන්නේ 1992 වසරේදී ය.

තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 49කදී සියලු දෙනා දැවී ලකුණු 258ක් රැස් කර ගනු ලැබුවා. එහිදී චරිත් අසලංක සිය මංගල එක්දින ශතකය රැස් කරමින් ලකුණු 110ක් ලබා ගත්තා. ධනංජය සිල්වා ලකුණු 60ක් රැස් කරගනු ලැබුවා.

ලකුණු 259ක ඉලක්කයක් හඹා ගිය ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය පන්දු ඕවර 50 අවසානයේදී සියලු දෙනා දැවී ලකුණු 254ක් ලබා ගනු ලැබුවා. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ඩේවිඩ් වෝනර් ලකුණු 99ක් රැස් කරනු ලැබුවා.

ශ්‍රී ලංකා වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධනංජය සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සේ, චාමික කරුණාරත්න කඩුලු 02ක බැගින් දවා ගනු ලැබුවා.

Sri Lanka INNINGS (50 overs maximum)
BATTING R B M 4s 6s SR
Niroshan Dickwella † st †Carey b Maxwell 1 3 8 0 0 33.33
Pathum Nissanka  c †Carey b Marsh 13 25 42 2 0 52.00
Kusal Mendis  b Cummins 14 21 22 1 1 66.66
Dhananjaya de Silva  c Maxwell b Marsh 60 61 90 7 0 98.36
Charith Asalanka  c Finch b Cummins 110 106 182 10 1 103.77
Dasun Shanaka (c) run out (Marsh/†Carey) 4 8 20 0 0 50.00
Dunith Wellalage  c Warner b Kuhnemann 19 35 43 0 0 54.28
Chamika Karunaratne  lbw b Kuhnemann 7 9 16 0 0 77.77
Wanindu Hasaranga de Silva  not out 21 20 35 3 0 105.00
Jeffrey Vandersay  run out (Cummins/†Carey) 0 2 4 0 0 0.00
Maheesh Theekshana  run out (sub [MJ Swepson]) 0 5 5 0 0 0.00
Extras (lb 2, nb 1, w 6) 9
TOTAL 49 Ov (RR: 5.26) 258
Fall of wickets: 1-5 (Niroshan Dickwella, 1.2 ov), 2-26 (Kusal Mendis, 6.3 ov), 3-34 (Pathum Nissanka, 9.5 ov), 4-135 (Dhananjaya de Silva, 26.2 ov), 5-150 (Dasun Shanaka, 29.4 ov), 6-207 (Dunith Wellalage, 40.2 ov), 7-222 (Chamika Karunaratne, 42.5 ov), 8-256 (Charith Asalanka, 47.4 ov), 9-257 (Jeffrey Vandersay, 48.1 ov), 10-258 (Maheesh Theekshana, 48.6 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Josh Hazlewood 10 0 45 0 4.50 36 6 0 1 0
Glenn Maxwell 8 0 49 1 6.12 21 3 1 1 0
Matthew Kuhnemann 8 0 56 2 7.00 17 6 0 1 0
Pat Cummins 9 1 37 2 4.11 34 2 1 2 0
Mitchell Marsh 7 1 29 2 4.14 24 2 0 0 1
Cameron Green 5 0 27 0 5.40 13 3 0 0 0
Marnus Labuschagne 2 0 13 0 6.50 3 1 0 0 0
Australia INNINGS (Target: 259 runs from 50 overs)
BATTING R B M 4s 6s SR
David Warner  st †Dickwella b DM de Silva 99 112 169 12 0 88.39
Aaron Finch (c) lbw b Karunaratne 0 4 12 0 0 0.00
Mitchell Marsh  c DM de Silva b Wellalage 26 27 39 3 1 96.29
Marnus Labuschagne  lbw b Vandersay 14 21 37 0 0 66.66
Alex Carey † c Vandersay b PWH de Silva 19 20 26 2 0 95.00
Travis Head  b DM de Silva 27 33 45 3 0 81.81
Glenn Maxwell  lbw b Theekshana 1 3 6 0 0 33.33
Cameron Green  b Vandersay 13 25 39 0 0 52.00
Pat Cummins  lbw b Karunaratne 35 43 51 2 0 81.39
Matthew Kuhnemann  c Asalanka b Shanaka 15 12 31 3 0 125.00
Josh Hazlewood  not out 0 1 12 0 0 0.00
Extras (lb 1, nb 1, w 3) 5
TOTAL 50 Ov (RR: 5.08) 254
Fall of wickets: 1-3 (Aaron Finch, 2.4 ov), 2-66 (Mitchell Marsh, 11.4 ov), 3-101 (Marnus Labuschagne, 19.3 ov), 4-131 (Alex Carey, 25.4 ov), 5-189 (Travis Head, 35.5 ov), 6-190 (Glenn Maxwell, 36.2 ov), 7-192 (David Warner, 37.1 ov), 8-223 (Cameron Green, 45.3 ov), 9-240 (Pat Cummins, 48.5 ov), 10-254 (Matthew Kuhnemann, 49.6 ov)
BOWLING O M R W ECON 0s 4s 6s WD NB
Chamika Karunaratne 5 1 19 2 3.80 20 1 0 1 0
Maheesh Theekshana 10 1 40 1 4.00 41 6 0 0 0
Wanindu Hasaranga de Silva 10 0 52 1 5.20 29 5 0 0 0
Dunith Wellalage 5 0 29 1 5.80 14 1 1 1 0
Dhananjaya de Silva 10 0 39 2 3.90 33 2 0 0 0
Jeffrey Vandersay 7 0 40 2 5.71 19 4 0 1 0
Charith Asalanka 1 0 7 0 7.00 3 1 0 0 0
Dasun Shanaka 2 0 27 1 13.50 5 5 0 0 1

 

Scroll to Top