අද(13) දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කෙරිණි.
ඒ, පවතින ප්රවාහන අපහසුතා හා විදුලිය නොමැති අවස්ථාවන්හිදී කාර්යාල කටයුතු පවත්වාගෙනයාමේ ගැටලුව සැළකිල්ලට ගනිමින් ය.
රජයේ පාසල් , රජය අනුමත සියලු පෞද්ගලික පාසල් මෙන්ම කතෝලික පාසල්වලට ද අද දිනයේ නිවාඩු ලබා දී තිබේ.