කම්කරු දෙපාර්තමේන්තුවේ කාර්යාල (EPF – ETF) නැවත දැනුම් දෙනතුරු සෑම සිකුරාදා දිනයකදීම වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය සහ අනෙකුත් ප්‍රාදේශීය කාර්යාල එදින වැසේ. දැනට පවතින් ඉන්ධන අර්බුදය ඇතුළු කාරණා හේතුවෙන් එම කාර්යාල වැසෙනු ඇත.
එබැවින් සේවාලාභින් සේවාවන් ලබා ගැනීම සඳහා සිකුරාදා දිනයන් හීදී ප්‍රධාන කාර්යාලය හෝ ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණීමෙන් වැළකී සිටින ලෙස ඒ මහතා ජනතවගෙන් ඉල්ලා සිටිනවා.
ඒ අනුව හෙට (03) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලුම දිස්ත්‍රික් කාර්යාල සිකුරාදා දින වසා තැබෙනු ඇති.