Aboutceylon Online

විදෙස් ගමන් බලපත්‍ර සඳහා අසාමාන්‍ය ඉල්ලුමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මේ  දින වල විදෙස් ගමන් බලපත්‍ර සඳහා අසාමාන්‍ය ඉල්ලුමක් පවතින බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශිකා පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවේ, දෛනිකව ය.

දෛනිකව එක්දින සේවාව මගින් නිකුත් කෙරෙන උපරිම විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 2500 ක් නිසා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් වන සෑම ඉල්ලුම්පත්‍රයක් සඳහාම විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාව පවසයි.

Scroll to Top