ලබන මාසය අවසන් වනවිට බරපතළ එළවළු හිඟයක් ඇතිවන බව එළවළු වෙළෙඳුන් සහ ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියා සිටිති.
ඊයේ (26) දිනයේද ආර්ථික මධ්‍යස්ථානවලට එළවළු තොග ලැබී තිබුණේ සීමිත ප්රමාණයකි.
ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් ලොරි ආර්ථික මධ්‍යස්ථානවලට නොපැමිණීම නිසා එම මධ්‍යස්ථාන රැසක් පාළුවට ගොස් තිබුණි.