මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු පිරිසක් අද (24) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවට කැඳවා ඇත.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ අද පෙරවරු 10.00 ට මෙම පිරිසට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බවය.