Aboutceylon Online

පෞද්ගලික බස් සියයට 80 ක් ධාවනයෙන් ඉවත්වෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඩීසල් නොමැතිවීමෙන් පොදු ප්‍රවාහන පෞද්ගලික බස්රථවලින් සියයට 80 ක් පමණ ධාවනයෙන් ඉවත්ව ඇති බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියංජිත් මහතා අද (16) පැවසීය.

Scroll to Top