Aboutceylon Online

ඉදිරි දින කිහිපය තුළ පැය 10කට අධික විදුලි කප්පාදුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරි දින කිහිපය තුළ පැය දහයකට අධික විදුලි කප්පාදුවක් සිදු විය හැකි බව විදුලිබල මණ්ඩලයේ ආරංචි මාර්ග කියා සිටියේය.

තාප බලාගාර වලට අවශ්‍ය ඩීසල් සහ දැවිතෙල් තොග අවසන්වීමත් නොරොච්චෝල බලාගාරයේ එක් ජනන යන්ත‍්‍රයක් තවමත් අක‍්‍රියව පැවතීමත් මීට හේතු වී ඇත.

Scroll to Top