Aboutceylon Online

ඉන්ධන ප්‍රවාහනය යළි ඇරඹේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වෙසක් උත්සවය වෙනුවෙන් නතර කර තිබූ ඉන්ධන ප්‍රවාහන කටයුතු අද(16) දිනයේ සිට ආරම්භ කළ බව සමස්ත ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසයි.

ඩොලර් හිඟය හේතුවෙන් ඉන්ධන සඳහා ගෙවීම් කිරීමට නොහැකිව මේ වනවිට ප්‍රෙට්‍රල් ,බොරතෙල් හා දැවි තෙල් තොග රැගත් නෞකා තුනක් මෙරට සතියකට ආසන්න කාලයක් මෙරට මුහුදේ නැංගුරම් ලා තිබේ.

Scroll to Top