Aboutceylon Online

අද(14) දිනයේ පැය පහක විදුලි කප්පාදුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද(14) දිනයේ පැය පහක විදුලි කප්පාදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ජනතාවට දැනුම්දී තිබේ.

විදුලිබල මණ්ඩලයට අනුව, ඉන්ධන ලබා ගැනීමේ හැකියාව මත පැය 5 ක් හෝ පැය 3 ක් සහ විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදුවිය හැකිය.

විදුලිය විසන්ධි වන්නේ නම් පැය 3 යි විනාඩි 20 යි.

Scroll to Top