යුධ හමුදාපති ගෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්By Editor / May 10, 2022 සමාජ මාධ්‍යය ප්රචාරණයරට තුළ සාමය ආරක්ෂා කිරීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් අඛණ්ඩව කටයුතු කරන බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසා තිබෙනවා. ප්‍රචණ්ඩත්වයට පත් නොවන ලෙස ද යුද හමුදාපතිවරයා සාමාන්‍ය ජනතාවගෙන් ඉල්ලා සිටී.