අගමැති මහින්ද ඉල්ලා අස්වෙයිBy Editor / May 9, 2022 සමාජ මාධ්‍යය ප්රචාරණයඅග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදී ඇති බවද වැඩිදුරටත් වාර්තා විය. අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමත් සමග කැබිනට් මණ්ඩයම අහෝසි වෙයි.