Aboutceylon Online

මරියපෝල් හී  අණදෙන නිලධාරී ලෝකය ආමන්ත්‍රණය කරන අවසන් අවස්ථාව විය හැකියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

“ලෝකය වෙත කරන අවසන් ආමන්ත්‍රණය” යනුවෙන් මරියපෝල්හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්යන, ආන්දෝලනාත්මක වීඩියෝ පණිවිඩය අන්තර්ජාලයට මුදා හැර තිබේ.

ඔහුඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, දැවැන්ත රුසියානු හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ සිය හමුදාව අවසන් මොහොත දක්වා උත්සහය අත්නොහරින බවයි.

සිය හමුදා බලඇණිය ලෝකය ආමන්ත්‍රණය කරන අවසන් අවස්ථාව විය හැකි බව මරියපෝල් හී නාවික හමුදා අණදෙන නිලධාරී සර්හී වොල්යන පවසයි.

අවසන් වශයෙන් ඔහු ලෝක නායකයින් අමතමින් ආයාචනා කළේ, සිය හමුදාවට උපකාර කරන ලෙසයි.

Scroll to Top