රට තුළ පවතින ඖෂධ හිගය සැලකිල්ලට ගෙන දෛනික කටයුතුවලදී වඩාත් සැලකිලිමත් වන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලීමක් කරනවා.
වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයට පත් නොවන අයුරින් කටයුතු කිරිම මෙම අවස්ථාවේදී වඩාත් වැදගත් වන බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ.