Aboutceylon Online

පාසල් ළමුන් ප්‍රවාහන සංගමය හදිසියේ ගත් තීරණය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

අද (20) දිනයේ සිය සංගමයට අයත් සියලුම සාමාජිකයන් පාසල් දරුවන් ප්‍රවාහන කටයුතු වලින් ඉවත් වන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ලලිත් චන්ද්‍රසිරි පැවසුවේ මේ වන විට රට තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

හෙට (21) දිනයේ රටේ තත්ත්වය යහපත් ආකාරයට පැවතුනහොත් 21 වැනිදා සිට පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් තීරණය ගන්නා බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ලේකම්වරයා සදහන් කරයි.

Scroll to Top