Aboutceylon Online

විදුලිබල මණ්ඩල සේවකයින් අද විරෝධතාවක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහජනතාවට අඛණ්ඩව විදුලි සැපයුම ලබා දෙන ඉල්ලමින් අද දහවල් 12 ට විදුලි බල මණ්ඩලයේ සේවකයින් සිය වැඩබිම් ඉදිරිපිට විරෝධතාවක් සංවිධාන කර තිබේ.

ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පැවසුවේ ආණ්ඩුවේ නොහැකියාව විදුළිබල මණ්ඩලයේ සේවකයින් ඇතුලු අනෙකුත් සේවකයින් මතින් මුදා හැරීමට ආණ්ඩුව දරන උත්සහයට සිය අප්‍රසාදය පළකරන බවයි.

Scroll to Top