Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

දිවයිනේ සියලුම පාසල් සඳහා නිවාඩු ලබා දීමට නිර්දේශ කෙරේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලිය විසන්ධි වීම හේතුවෙන් පාසල් සිසුන් අපහසුතාවට පත්වන බැවින් ඔවුන්ට සඳුදා (අප්‍රේල් 4) සිට කලින් නිවාඩු ප්‍රකාශයට පත් කරන ලෙස PUCSL අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර ඇති බව PUCSL සභාපති ජානක රත්නායක මහතා ප්‍රකාශ කරතිබේ.

Scroll to Top