ආහාර උද්දමනය 30% පනීBy Editor / April 2, 2022 සමාජ මාධ්‍යය ප්රචාරණයමාර්තු මාසයේදී මෙරට ආහාර උද්ධමනය 30.2% දක්වා ඉහළ ගොස් තිබේ. ආහාර නොවන කණ්ඩයේ උද්ධමනය 13.4% ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවේ සඳහන් වෙයි. මාර්තු මාසයේ දී උද්ධමනය අගය වාර්ෂික පදනම මත 18.7% ලෙස ඉහළ ගොස් ඇත.