Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 28% දක්වා පහ බසි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව 28% දක්වා පහල බැස ඇති බව එම ජලාශය භාර ඉංජිනේරුවරයා පැවසිය.

කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව පහල බැසිමත් සමග එම ජලාශ ඉදි කිරිමේදි යට වු කඩදොර ප්‍රියබිම්බාරාම විහාරයේ නටබුන් රැසක් මේ වන විට මතු වි ඇත.

කොත්මලේ ජලාශයේ ජල ධාරිතාව අඩුවිමත් සමග එම ජලාශයේ ජිවත් වන මත්ස්‍යයන්ට ජිවිත තර්ජනයක් වි ඇති අතර, ඇතැම් මත්ස්‍යයන් මියගොස් සිටි ආකාරයද අප කැමරාවේ සටහන් විය.

රංජිත් රාජපක්ෂ

Scroll to Top