Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විදුලි කප්පාදුව හේතුවෙන් වෙළෙඳසැල්වල ශීතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර ද්‍රව්‍ය නියමිත දිනට පෙර කල් ඉකුත්විමේ තත්ත්වයක් උදාවී ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මාර්තු මස මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම් වලින් එවැනි ආහාර අලෙවි කළ වෙළෙඳුන් 407කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව එහි සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ශිතකරණ තුළ අලෙවියට තබා ඇති ආහාර මිලදී ගැනීමේදී වැඩි අවධානයක් යොමු කරන ලෙස උපුල් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

Scroll to Top