Aboutceylon Online

විදුලි අර්බුදය උග්‍රවන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරියේදී වර්ෂාව නොලැබුණ හොත් විදුලි අර්බුදය උග්‍ර තත්ත්වයකට පත්වන බව මහජන උපයෝගිතා කොමිසන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කළේ, ජල විදුලිබලාගාරවල ජලය ප්‍රමාණවත් වන්නේ තවත් දින 10 ක් වැනි කාලයකට බවයි.

කෙරවලපිටිය බලාගාරයේ විදුලිය නිපදවිම නතර වී ඇති බැවින් ඉදිරියේදී දැවිතෙල් හා ඩීසල් නොලැබුණහොත් විදුලිය නිෂ්පාදනය කිරීමට බදා මතුවන බව ඔහු සඳහන් කළේ ය.

Scroll to Top