මෙරට ගෑස් අවශ්‍යතාව සපුරාලීම සඳහා ගෑස් මෙට්‍රික් ටොන් 3500 බැගින් ගෙන එන නැව් 10කින් මාසිකව ගෑස් ආනයනය කළ යුතු බව ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සදහන් කරයි.
එක් ගෑස් නැවකින් ගෙනෙන ගෑස් තොගය ප්‍රමාණවත් වන්නේ මෙරට දින 3ක පරිභෝජනයට පමණක් බවද සඳහන් කළේය.