ආනයන සීමා කළ ඇපල් සඳහා බද්ධ සියයට 200 කින් ඉහළ දමා ඇතැයි පළතුරු ආනයනකරුවෝ පවසති.
මිදි සහ දෙළුම් සඳහා බද්ධ සියයට 50 කින් වැඩි කර ඇති බවත් දොඩම්, නාරං, වියලි මිදි සහ පෙයාස් ඇතුළු සියලුම ආනයනික පළතුරුවල බද්ධ ඉහළ දමා ඇති බවත් ආනයනකරුවෝ කියති.
මෙම ආනයනය සීමාව පැනවීමට පෙර ඇපල් කිලොවක් සඳහා පැවැති රුපියල් 100 ක බද්ධ මේ වන විට රුපියල් 300 ක් දක්වා ඉහළ දමා ඇති බව සදහන් කරයි.