ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකානු එක්සත් ජනපදයේ ඩොලරයක ගැණුම් මිල ඉහළයාමත් සමග ඉදිරියේදී වාහන මිල තවදුරටත් ඉහළ යන බව වාහන ආනයනකරුවන් පවසයි.
එමෙන්ම රට තුළ මේ වන විට භාවිතා කරන වාහනවල මිල ගණන් ද යළිත් වරක් දෙගුණ තෙගුණ වනු නොඅනුමාන බව ද එම ව්‍යාපාරිකයින් සදහන් කරයි.
මෙවැනි තත්ත්වයක් තුළ වාහන ආනයනය තවදුරටත් කල් යනු ඇති බව වාහන ආනයනකරුවන් පවසයි.