රුසියානු යුක්රේන අර්බුදයත් සමඟ ලෝක වෙළඳපොලේ රන් මිල තවත් ඉහළ ගොස් තිබෙයි
ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ යෑමත් සමඟ කැරට් 24 රන් පවුමක මිල රුපියල් 131,500 දක්වාත්, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 119,800 දක්වාත් ඉහළ ගොස් ඇති බව සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේය