රුසියාවේ යුක්රේන ආක්‍රමණය හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඛනිජ තෙල් මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගිය අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල දැන් සටහන් වන්නේ ඩොලර් 105.79 ක් ලෙසයි.
ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල ද ඩොලර් 100.54 දක්වා ඉහළ ෙගාස් ඇත.
මෙලෙස ලෝක වෙළඳපොලේ තෙල් මිල සටහන් කරන්නේ 2014 වසරෙන් පසු ඉහළම අගයයි.