Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් වූ කෙටුම්පත සකස් කරමින් පවතින බවය.

පනත සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් බෞද්ධ උපදේශක කාරක සභාවෙන් මේ වනවිටත් ලැබී ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර, පුරාවිද්‍යා ආඥා පනත සහ දඩ මුදල් අය කිරීමේ පනත අනුව පුරාවස්තු සොරකම් කරන පුද්ගලයෙකුට වසර 3 ක සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ 5 දඩ මුදල් අධිකරණයට නියම කළ හැකියි.

Scroll to Top