Aboutceylon Online

මහවැලි ගඟ පතුලටම සිඳෙයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මධ්‍යම කඳුකරයේ පවතින වැසි රහිත අධික වියළි කාලගුණය හේතුවෙන් මහවැලි ගඟ සිඳි ගොස් ඇති අයුරු දක්නට ලැබුණි.

තැන්නේකුඹුර පාලම අසලින් වෙනදා ට සුන්දරව ගලා යන මහවැලිය සේම ගඟේ පෝෂක ඇළ දොළ සහ අතු ගංඟාවන් ද සියල්ල සිඳී ගොස් ඇති බව සදහන් වෙයි.

 

Scroll to Top