Aboutceylon Online

පොදු ප්‍රවාහනය භාවිතයේදී එන්නත් කාඩ් පත අනිවාර්ය කිරීමට පියවර

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

සෞඛ්‍ය අංශ දැනුම්වත් කළ විගස පොදු ප්‍රවාහන සේවාව භාවිත කිරීමේ දී එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතා පවසයි.

පවතින තත්ත්වය හමුවේ එය සිදු කළ යුතුම කාර්යයක් බව පවසන රාජ්‍ය ඇමැතිවරයා අදාළ ක්‍රියාවලිය සඳහා මේ වන විට සාකච්ඡා සිදු කරමින් පවතින බවත් ඊට අදාළ පියවර ගනිමින් සිටින බවත් කීවේය.

 

Scroll to Top