තවත් කොරෝනා ආසාදිතයින් 1,156ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 613,478 දක්වා ඉහළගොස් තිබේ.
මේ වනවිට කොරෝනා ආසාදිතව නිවෙස්ගතව සහ රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව ද ඉහළගොස් ඇත.