ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මුහුණු පොතේ සහ යූ- ටියුබ් හි ඵල කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කරන්නන් ඉලක්ක කර ගනිමින් ප්‍රථම වතාවට යු ටියුබ් හා මුහුණු පොතෙන් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කරන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.