ජනතාව දේශපාලඥයන් පිළිගත් කාලය අවසන් යුගයට පැමිණ ඇතැයි බුද්ධ සාසන ආගමික හා සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය විදුල වික්‍රමනායක මහතා පවයයි.
ලෝකයේ තෙල් මිල අඩු වුණා කියලා. අපේ රටේ තෙල් මිල අඩුවෙන්නේ නැහැ මොක ද මේක ලංකාවනේ දෙයියනේ. හැමදාම ඔය වගේ වැඩ තමයි සිද්ධ වුණේ.
මිල වැඩිවීමේ බර දරන්නේ මේ රටේ ජනතාව . බස් ටිකට් එක වැඩි වෙනවා. ත්‍රිරෝද රථ ගාස්තු වැඩි වෙනවා. ජනතාව පිඩාවට පත් කිරිම නුසුදුසුයි.
ජනතාව දේශපාලඥයන් පිළිගත් කාලය අවසන් වී දේශපාලඥයන් ජනතාව පළිගන්නා යුගය දැන් එළඹී ඇතැයි ද ඔහු කීය.