‘නත්තල සැමරීමට පෙර දෙවතාවක් සිතා බලන්න’ ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වාසී ජනතාවට කියයි
නත්තල් උත්සව සමය සැමරීමට පෙර දෙවතාවක් සිතා බලන ලෙස මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක වාසී ජනතාවට අනතුරු අඟවා තිබේ.
කොවිඩ් වයිරසයේ නව ඔමික්‍රොන් ප්‍ර භේදය නොසිතූ වේගයෙන් වර්ධනය වීම සැලකිල්ලට ගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය මේ අනතුරු ඇඟවීම සිදු කර ඇත.
ජීවිතයක් අවලංගු වීමට පෙර උත්සවයක් අවලංගු කිරීම වඩා හොඳ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අදානම් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.