Aboutceylon Online

රජයේ වෛද්‍ය නිලධාරීන් දීපව්‍යාප්ත වැඩවර්ජනයක

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉල්ලීම් හතක් මුල්කර ගනිමින් අද (21) සිට දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිතර වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

අද උදෑසන 8.00 සිට එම වැඩවර්ජනය ක්‍රියාත්මක කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේය.

මෙහිදී අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කළද රට පුරා සියලුම රෝහල්වල රාජකාරී කටයුතුවලින් ඉවත්වන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියා සිටියේය.

Scroll to Top