ප්රදේශ කිහිපයක ගැස් අලෙවිසැල් ගෑස් නොමැති විමෙන් වසා දමයි.
ලිට්රෝ සහ ලාෆ් ගෑස් අලෙවි නියෝජිතයන්ගෙන් දින කිහිපයක සිටම ගෑස් තොග නොලැබිම නිසා එම අලෙවිසැල් වසා දැමිමට පියවර ගෙන ඇත.
ගෑස් සමාගම් සතුව දැනට ගෑස් නොමැති බවත්, ගැස් තොග ලැබිමෙන් පසු ගැස් තොග අලෙවි නියෝජිතයන් වෙත බෙදා හරින බවට ගෑස් සමාගමේ උසස් නිලධාරියෙකු පැවසු බවයි ගෑස් අලෙවි නියෝජිතවරයෙකු කියා සිටියේ.
ගෑස් හිගය හේතුවෙන් ගෘහස්ථ ගැස් පාරිභෝගිකයන් මෙන්ම , ආපනශාලා හිමියන්ද දැඩි අසිරුතාවයට පත් වි ඇත.
හැටන් – රංජිත් රාජපක්ෂ