වනබිම් 40ක්, සංරක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත්කෙරේBy Editor / December 16, 2021 සමාජ මාධ්‍යය ප්‍රචාරණය වනබිම් 40ක්, සංරක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණා. දැනට රට තුළ රක්ෂිත, සංරක්ෂත සහ ජාතික උරුම වශයෙන් ආරක්ෂිත වනාන්තර 848 ක් පවතින අතර, එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් ලක්ෂ 13 ක්.
ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක වෙයි January 16, 2019 / ආලෝක පූජාව, ඩයලොග් සමාගම, ඩීඑෆ්සීසී බැංකුව, මන්චි සමාගම, ලේක්හවුස්, ලේක්හවුස් ආලෝක පූජාව, විදුලිබල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
Huawei සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි May 25, 2019 / Google and Android system start to cut ties with Huawei, Huawei , lanka ads, ස්මාර්ට්ෆෝන්