වයස අවුරුදු 30 ට වැඩි සියලුම පුරවැසියන් සඳහා බූස්ටර් එන්නත ලබාදීම අද (10) සිට ආරම්භ වේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, කොරෝනා මර්දන දෙවන එන්නත ලබාගෙන මාස තුනක් ගතවී ඇති වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයින් සඳහා ඒ අනුව අද සිට බූස්ටර් එන්නත ලබාගත හැකි බවයි.
උතුරු කොළඹ මාතෘ නිවාසය
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය – ජින්තුපිටිය
ප්‍රජා ශාලාව (මැදකොළඹ)
බොරැල්ල කැම්බල් පාර්ක් උද්‍යානය
දිසා අංක 4 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය
දිසා අංක 5 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය