ඩිජිටල් මුදල් හෙවත් ක්‍රිප්ටො කරන්සි කොළඹ වරාය නගරය තුල භාවිතයට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප පාලක කොමිෂන් සභාවේ සභාපති සාලිය වික්‍රමසූරිය මහතා මේ බව කියා සිටියි.
ක්රිප්ටොකරන්සි මෙරටට හඳුන්වා දීම සඳහා අවශ්‍ය පියවර නිර්දේශ කිරීමට කැබිනට් මණ්ඩලය යෝජනාවක් ද අනුමත වී ඇති අතර ඒ සඳහා විශේෂ කමිටුවක් ද පත්කර තිබේ.