ලබන 22 වනදා අධ්‍යයන කටයුතු ආරම්භ වන 6 සිට 9 ශ්‍රේණිය දක්වා සිසුන්ද පාසලට කැදවන්නේ දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව එම සිසුන්ද කොටස් වශයෙන් පාසලට කැදවන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියා සිටියේ.