Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

චීනයේ බීජිං නුවර සියලු උත්සව තහනම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය
චීනයේ බීජිං නුවර සියලු උත්සව තහනම් කෙරේ. ඒ මාස 17කට පසු නගරයෙන් යළිත් කොරෝනා අවධානමක් මතුවීම හේතුවෙනි.
බීජිං නගරයේ බලධාරීන් විසින් සම්මන්ත්‍රණ සහ උත්සව සදහා මෙලෙස සඳහා නව සීමා පැනවූයේ පසුගිය බ්‍රහස්පතින්දා සිටය.
රට පුරා යළි ඉහළ කොරෝනා ව්‍යාප්තියක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසයි.
Scroll to Top