Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

අපරාජිත පකිස්තානූවන් කැන්ගරුවන්ට පරදීයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4ක් දැවී නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 176ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5ක් දැවී පන්දුවාර 19කදී ලකුණු 177ක් ලබා ගනිමින් තරගය ජයගැනීමට සමත් විය.

ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සමගින් ලබන ඉරිදා පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී මුණ ගැසෙනු ඇති.

 

sri lankan gossip

Scroll to Top