වසර 10 කට පසු ලෝකයේ ආහාර මිල ගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පවසන්නේ ඉකුත් වසරේදී පමණක් ආහාර මිල ගණන් සියයට 30 කටත් වැඩි ප්රමාණයකින් ඉහළ ගොස් ඇති බවයි.
ශ්රමය හිඟවීම, ආහාර නිෂ්පාදනය අඩුවීම, ප්රවාහන වියදම් ඉහළ යාමද ඊට බලපා ඇති බවයි පැවසෙන්නේ.
h6>food delivery services in sri lanka,what food is good for diabetes,food rich in vitamin d,food that boost immune system,food and nutrients,food offers sri lanka,food zinc,food and beverage companies in sri lanka,food export companies in sri lanka,food technology courses in sri lanka,food emergency in sri lanka,food kandy