Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තවත් කොවිඩ් මරණ 15ක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

තවත් කොවිඩ් මරණ 15ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ පෙරේදා (03) සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,806කි.

Scroll to Top