Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සිමෙන්ති වැඩි කලොත් දඩුවම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වෙළෙඳපොළ තුළ සිමෙන්ති මිල රුපියල් 1200 දක්වා ඉහළ දමා අලෙවි වන බවට වාර්තා වෙනවා.

සිමෙන්ති වැඩි මිලට අලෙවි කරන වෙළෙඳුන් සොයා මේ වන විට පාරිභෝගික සේවා අධිකාරිය වැටලීම් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

වැඩි මිලට සිමෙන්ති අලෙවි කොට හසු වුණොත් ඔවුනට එරෙහිව දැඩි නීතියම ක්‍රියාමාර්ග ගන්නා බවද පාරිභෝගික සේවා අධිකාරිය පවසා සිටිනවා.

Scroll to Top